පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.
මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබෙනවා.
ඒ අනුව මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින්,
(colombotimes.lk)