මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (19) දිනය වන විට දේශපාලන පක්ෂ 107ක් සහ ස්වාධීන කණ්ඩායම් 49ක් නාමයෝජනා භාරදී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්, (colombotimes.lk)