07 September 2025

logo

වසා දැමීමට සූදානම් වන ආයතන කිහිපයක් ගැන දැනුම්දීමක්



පළමු අදියර යටතේ ඈවර කිරීමට නියමිත ආයතන කිහිපයක නම්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (04) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස  ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් එම අමාත්‍යංශ යටතේ ස්ථාපිත කරන විශේෂ ඈවර කිරීමේ ඒකකය අධීක්ෂණය යටතේ මෙම ආයතන ඈවර කිරීමට නියමිතයි.

අදාළ සම්පූර්ණ ආයතන 33ක ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.    

 
එලෙස ඈවර කිරීමට නියමිත ආයතන කිහිපයක් පහතින්,  

Asian Games (Pvt) Ltd

Thurusaviya Fund

Selin Diwa Investments (Pvt) Ltd

Lanka Logistics (Pvt) Ltd

Commonwealth Games Hambantota (Pvt) Ltd

Magampura Port Management Company

Mihin Lanka Limited

Media Training Institute

Expressway Transport Company (Pvt) Ltd 



(colombotimes.lk)