බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා.
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය හැඳින්විය හැකියි.
කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500දෙනෙක් සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
(colombotimes.lk)