24 February 2026

logo

තායිලන්තයේ නව අගමැතිවරයා තේරී පත්වෙයි



තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (05) තේරීපත් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධූරයට පත්වී තිබෙන බවයි. 

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)