ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවිය ඇරඹෙයි



ලංකා IOC විසින් ඔක්ටේන් 100 වර්ගයේ පෙට්‍රල් අද (02) සිට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට වෙළඳපොළ වෙත නිකුත් වන පෙට්‍රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 793ක් ලෙසයි.

මෙම ඉන්ධන වර්ගය අද සිට IOC ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ. 
(colombotimes