colombotimes.lk
සිංහල | English

05 May 2024

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්නේ මෙහෙමයි



විදේශ ගමන් බලපත්‍ර නිවසට ගෙන්වා ගැනීම සඳහා මාර්ගගත අයදුම්පත් ජුනි (15) සිට ඉදිරිපත් කළ හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය දින තුනක් ඇතුළත අයදුම්කරුගේ නිවසට ගෙන්වා ගත හැකි බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ. 
 
එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය සඳහා ගෙවීම් අන්තර්ජාලය හරහා ද සිදු කළ හැකි බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසුවා.
(colombotimes.lk)