උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
ඒ හේතුවෙන් බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)