19 April 2025


පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් අත්අඩංගුවට



හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාව අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)