colombotimes.lk
සිංහල | English

20 May 2024

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහිදී ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන පනත යටතේ නියෝග කිහිපයක් සහ රාජ්‍ය තාත්ත්‍රික වරප්‍රසාද යටතේ නිකුත් කළ ගැසට් පත්‍රයක ඇති නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.
(colombotimes.lk)