colombotimes.lk
සිංහල | English

17 September 2024


පාර්ලිමේන්තුව අද රැස්වෙයි



පාර්ලිමේන්තුව අද (06) සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (06) පෙරවරු 9.30 - 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව ' මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර තිබෙන ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.    

(colombotimes.lk)