04 July 2025

logo

පැතුම් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එහිදී තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීම සඳහා සිය දෙවන ඉනිමේදී 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

එය ඔහුගේ 2වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලෙස වාර්තා වුණා.
 
(colombotimes.lk)