මෙරට රන් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල ඇමරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟයි.
මෙරට වෙළඳපොළේ රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (15) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
