ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාම ගිවිසුම මේ වන විට සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින්.
මෙම සාම එකඟතාවයත් සමඟ මැදපෙරදිග කලාපයේ පැවති දැඩි යුදමය ආතතිය නිමාවට පත්ව ඇති බව සමස්ත ලෝකවාසීන්ටම සිය සුබපැතුම් එක් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.
(colombotimes.lk)
