09 May 2025


බොල් ණය කැපුවද? නැද්ද? මහජන බැංකුව ඇත්ත හෙළිකරයි



මහජන බැංකුව විසින් බොල් ණය කපා හැරීම සම්බන්ධයෙන් වූ නිවැරදි තොරතුරු පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කළේ, මහජන බැංකුව විසින් බොල් ණය කපා හැරීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුල සංසරණය වන බවයි.

ලබා දුන් කිසිඳු ණය පහසුකමක් යළිත් බොල් ණය ලෙස කපා හැරීමට කටයුතු කර නොමැති බව අදාළ නිවේදනය ඔස්සේ සිය සේවාලාභීන්ට මහජන බැංකුව විසින් දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්...
(Colombotimes.lk)