colombotimes.lk
සිංහල | English

17 September 2024


පොහොට්ටුවේ කළුතර නායකයත් රනිල්ට සහය දෙයි



ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

(colombotimes.lk)