25 October 2025

logo

කිරිවෙහෙර නාහිමිගේ සහ පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසිය පහදයි



කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් අසත්‍ය බව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ පිහිටා ඇති අෂ්ඨඵල බෝධීන් වහන්සේ, කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාලවල ආරක්ෂාව සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙක් ද යොදවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)