25 October 2025

logo

තායිලන්තයේ මව් රැජින අභාවප්‍රාප්ත වෙයි



තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් රැජින මිය යන විට 93 වන වියේ පසු වූ බවයි. 

ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳ ඇති අතර ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

(colombotimes.lk)