සිව්වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ රන්චිහීදි ඊයේ (24) ආරම්භ වී තිබෙනවා.
එහිදී පිරිමි මීටර 5000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් වුණා.
ඒ විනාඩි 14යි තත්පර 23.21ක දක්ෂතාවක් වාර්තා කරමින්.
(colombotimes.lk)
