10 May 2025


දේශපාලනය රටට සහ ජනතාවට වග කියන වෘත්තියක් කරනවා - අනුර



මෙරට දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ මෙරට සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙර කිසි දිනක සිදුවී නොමැති බවයි.

කොළඹ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ ඊයේ (05) පැවති සමුළුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)