පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)