27 December 2024


හමුදාව ලක්ෂයක් දක්වා අඩු කිරීමට සූදානමක්



2030 වසර වන විට යුධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැළකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි.
(colombotimes.lk)