ඕස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර හේතුවෙන් එහි ජන ජීවිතයට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ගංවතුර තත්ත්වය තරමක් පාලනය වී ඇති බවයි.
එමෙන්ම ගංවතුර හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
(colombotimes.lk)