13 July 2025

logo

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් තීරණය කරයි



ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පලස්තීන සරණාගතයන්ට උපකාර කරන එක්සත් ජාතීන්ගේ ආයතනයට අරමුදල් සැපයීම​ද නතර කර දමන බවයි.

සංචාරයක නිරත වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)