ලොව පුරා සිටින සියලුම USAID කාර්යමණ්ඩලය මේ මස 07වනදා සිට නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.
නමුත් විශේෂ කාර්යයන්වල නිරත වී සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිපදෙකෙන් පමණක් දිගටම සේවයේ තැබීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සාමාජිකයන් පිළිබඳව හෙට (06) දිනයේදී දැනුම්දීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ USAID පරිපාලනය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)