colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිට හදවත දෙන්න පුළුවන් - මහින්ද දේශප්‍රිය



2024 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයෙකුට ලබා ගත හැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
 
නමුත් හාරත ලකුණ ලබාගත නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මේ වන විටත් ඇස, කන, අත වැනි ලකුණු එලෙස ලබා දී ඇති බවත් හදවතේ ලකුණ ලබාදීමේ කිසිම ගැටළුවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.   

(colombotimes.lk)