colombotimes.lk
සිංහල | English

18 October 2024


පළමුව පවත්වන මැතිවරණය ගැන ජනපති දැනුම්දෙයි



මේ වසරේ අදාළ කාලය තුළ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)