20 April 2025


පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් වාර්තාව CIDයට



පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති නියමයෙන් එම වාර්තාව CIDයට භාර දී ඇති බවයි.

(colombotimes.lk)