colombotimes.lk
සිංහල | English

06 May 2024

පුත්තලමේ ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට



පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරුවරයා රුපියල් 5000ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් විනිසුරුවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
(colombotimes.lk)