colombotimes.lk
සිංහල | English

17 September 2024


චන්ද්‍රසේනට තනතුරු දෙන්න ගිහින් රනිල් - බැසිල් අමනාප වෙයි



බැසිල් රාජපක්ෂ එස්. එම් චන්ද්‍රසේන වෙනුවන් කොන්දේසි විරහිතව පෙනී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බැසිල් සහ රනිල් අතර යම් හිත් අමනාපයක් ඇතිවුනා නම් එයට හේතුවක් වුණේ චන්ද්‍රසේනට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දීමට සටන් කිරීම බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) අනුරාධපුරයේ දී පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමින්.

(colombotimes.lk)