10 May 2025


රනිල්ගෙන් අල්ලස් කොමිසමට විශේෂ දැනුම්දීමක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 28වනදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නීතීඥයෙක් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)