17 April 2025


රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්



ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවයි.

 
(colombotimes.lk)