විදුලි බිල් ගාස්තුව සම්බන්ධව පවතින ගැටලුව නිරාකරණය කිරීමට තමා මැදිහත් වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින්.
මෙම තීරණය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)