පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම ඩොලර් මිලියන 37.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකුව සඳහන් කළේ එම අගය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් බවයි.
මේ අතර මෙම වසරේ මුල් මාස 2 තුළ පමණක් සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 768.2ක ආදායමක් ලබාගෙන තිබෙනවා.
එය පසුගිය වසරේ මුල් මාස 2ට සාපේක්ෂව 11. 7ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)