20 February 2026

logo

පාර්ලිමේන්තුවේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සභාවට දැනුම්දී තිබෙනවා.

ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බවයි.

(colombotimes.lk)