02 January 2026

logo

පුංචි ඡන්දය පැවැත්වීමට සැලසුම් කළ දිනය ගැන දැනුම්දීමක්



පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25වනදායින් පසුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ නාමයෝජනා භාර ගැනීම ලබන 20වනදා මධ්‍යහන 12න් පසුව අවසන් වන බවයි.

(colombotimes.lk)