09 July 2025

logo

යුක්රේන සටන් විරාමය ගැන ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා



යුක්රේනය සමඟ ඇමරිකාව මැදිහත් වූ සටන් විරාම යෝජනාවකට රුසියාව තවමත් එකඟ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කළේ ඒ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ඒ පිළිබඳ මෙම සතියේ සාකච්ඡා පවත්වන බවට අපේක්ෂා කරන බවයි.

(colombotimes.lk)