09 July 2025

logo

උතුරු මැසිඩෝනියාවේ පුද්ගලයන් 51කට දිවි අහිමි වෙයි



උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 51දෙනෙක් මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි.

ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයන් 1,500කට වැඩි පිරිසක් සහභාගී වූ සංගීත ප්‍රසංගයක්ද පවත්වා තිබෙනවා.

එරට බලධාරීන් කියා සිටියේ ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.

(colombotimes.lk)