29 April 2025


නැවත පැමිණෙන සංක්‍රමණික සේවකයන්ට සහන නිවේදනය කරයි



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණික සේවකයන් සඳහා විවිධ සහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයට අනුව ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීම හෝ පවත්වා ගෙන යන්නේ නම් එය සවිබල ගැන්වීම සඳහා රු.මිලියනයක් දක්වා මූල්‍ය ආධාර ලබාදෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
 


(colombotimes.lk)