01 July 2025

logo

උතුරු කොරියාවේ සහය රුසියාවට



යුක්‍රේනය සමග පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහය වීම වෙනුවෙන් හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක Kim Jong Unගේ නියෝගයකට අනුව එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිටි යුක්‍රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)