25 May 2026

logo

යුක්රේනය එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාර 340ක් රුසියාව ව්‍යාර්ථ කරයි



යුක්රේනය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 340කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා හයිපර්සොනික් බ්ලැස්ටික් මිසයිල යොදාගනිමින් එම ඩ්‍රෝන ප්‍රහාර ව්‍යාර්ථ කර ඇති බවයි.

(colombotimes.lk)