14 September 2025

logo

බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් කොටුවෙයි



දැනට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සූරියවැව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 39ක් වන බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටි පුද්ගලයෙක්.

(colombotimes.lk)