අධිකරණවල ගොඩගැසී ඇති නඩු හැකි ඉක්මනින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි.
ගොඩගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සභාපතිවරයා කියා සිටියේ ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිශ්චයකාරවරුන් බඳවාගැනීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)