05 September 2025

logo

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වය ගැන තීරණයක් ගනියි



ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනාවා.

ඒ පෞද්ගලික හේතුවක් මතයි.

(colombotimes.lk)