26 December 2024


රුහුණු සරසවියේ සේවක වර්ජනය අවසන් වෙයි



රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එම සරසවියේ පසුගියදා ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ සභාපති කැළුම් ගමගේ සඳහන් කළේ අද (25) පෙරවරු 7.00 සිට සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන ලෙස තම සංගමයේ නියෝජිතයන්ට දැනුම්දී ඇති බවයි.

(colombotimes.lk)