colombotimes.lk
සිංහල | English

06 May 2024

රුපියල ඉහළ යයි




ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (24) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 295.00ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම විකුණුම් මිල සටහන් වන්නේ, රුපියල් 305.39ක් ලෙසයි.
(colombotimes.lk)