10 May 2025


SL Vs AFG | ඇෆ්ගනිස්ථානයට දැවැන්ත පරාජයක්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණ දෙවන එක්දින තරගය ලකුණු 155 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස් කළා.

Charith Asalanka ලකුණු 97ක් සහ Kusal Mendis ලකුණු 61ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Azmatullah Omarzai කඩුලු 3ක් සහ Noor Ahmad, Qais Ahmad, Fazalhaq Farooqi එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 153ක් පමණයි.

Rahmat Shah ලකුණු 63ක් සහ Ibrahim Zadran ලකුණු 54ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවා ගැනීමේදී Wanindu Hasaranga කඩුලු 4ක් සහ Dilshan Madushanka, Asitha Fe ando කඩුලු 2 බැගින් දවා ගත්තා.

(colombotimes.lk)
May be an image of ‎3 people and ‎text that says "‎CR >Dialog COLOMBO TIMES >Dialog SRI BOT-TECH 21 KANM colombotimes.lk 11 SRI LANKA WON BY 155 RUNS 308 (50/50 Charith Asalanka 153 (33.550 97(74) Kusal Mendis 63(69) 61(65) Rahmat Shah Azmatullah Omarzai 54(76) 3/56 Noor Ahmad Ibrahim Zadran 4/27 1/54 ۔iu Hasa anga 2/23 Asitha Fe ando Sri Lanka Vs Afghanistan DAILYSPORTS‎"‎‎