10 May 2025


SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)