සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ, මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසයි.
තරගය අද පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42 කින් ජයග්‍රහණය කළා.
(colombotimes.lk)