09 May 2025


SL Vs AFG | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)